දේශීය

මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල් යයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට නියමිත අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල්ගිය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එමෙන්ම , ජුනි 20 වනදා පැවැත්වීමට නියම කර ඇති මහමැතිවරණය නියමිත දිනට පවත්වන්නේන ද නැතහොත් තවදුරටත් කල් දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව එම කොමිසම දැනුම් දී තිබේ.

ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග අද කොමිෂන් සභා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

Related posts

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

Mohamed Dilsad

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කළ නොහැකි බව, වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව දැනුම් දෙයි.

Editor O

Leave a Comment