දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) – එළෙඹෙන ජුනි මස 20 වනදා මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ.

හිටපු ආණ්ඩුකාරවරයෙකුද වන නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් නීතීඥ චරිත ගුණරත්න මහතායි එය ගොණු කර ඇති බව සඳහන්.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම තවදුරටත් අවසන්ව නොමැති බැවින් මෙම අවස්ථාවේදි මැතිවරණයක් පැවැත්වීම තුළින් පුරවැසියන්ගේ ජිවිත අනතුරට පත් වන බවයි.

Related posts

පොල් සඳහා පාලන මිලක් පැනවීම ගැන අවධානය

Mohamed Dilsad

චන්ද්‍රගුප්ත තෙනුවරගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

පාඨලීගේ සිද්ධිය ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment