දේශීය

වැඩි මිලට පොහොර අලෙවි කරන්නන්ගේ බලපත්‍ර අවලංගුයි [RELEASE]

(UTV | කොළඹ) – වැඩි මිලට පොහොර අලෙවි කරන නියෝජිතයින්ගේ අලෙවි නියෝජිතභාවය අවලංගු කරන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

වී වගාව හැර වෙනත් වගාවන් සඳහා භාවිත කරන කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක මිල රුපියල් 1000 ක් වන අතර මිශ්‍ර පොහොර මිටියක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 1150 කටයි.

එම මිල ගණන් ඉක්මවා පොහොර අලෙවි කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු දැනුම්දීමට 011 3 403 931 සහ 011 3 403 794 යන  දුරකතන අංක ඔස්සේ දැනුම් දිය හැක.

Related posts

අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 491ක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment