දේශීය

හෙට අනිද්දා යන දෙදින දිවයින පුරා විශේෂ වැටලීම්

(UTV | කොවිඩ් 19 ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට (02) සහ අනිද්දා (03) විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

කාර්යාල දුම්රිය 19 ක් අද සිට

Mohamed Dilsad

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ

Editor O

Leave a Comment