දේශීයප්‍රමුඛ පුවත 1

මැයි 11 වනදා සිට දෛනික ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට [RELEASE]

(UTV | කොවිඩ් 19 ) – කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 සඳුදා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින්,

 

Related posts

බොල්ගොඩ ගඟේ ගිලීමෙන් කාන්තාවක් මරුට

Mohamed Dilsad

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

බෙදී වෙන් නොවී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට කැප වෙමු – ජනපති

Mohamed Dilsad

Leave a Comment