දේශීය

මැතිවරණ කොමිසම සහ පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මහ මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02) පැවැත්වීමට නියමිතයි.

කොමිසමේ නියෝජිතයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව හෙට උදෑසන 11.15 ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ කොමිසමේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවන දෙවන අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් වමෙම සාකච්ඡාව සදහා එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකුට පමණක් සහභාගී වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් සිදුකර තිබේ.

Related posts

ඩොලරය තවදුරටත් ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මංගල සභාවේ පෙරහුරුවක් අද

Mohamed Dilsad

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment