දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් 93 ක් අද නිවෙස් වෙතට

(UTV |කොවිඩ් 19 ) – නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 93 දෙනෙකු අද (30) නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ පිටත්ව ගොස් ඇත.

මේ වන විට මධ්‍යස්ථාන 35 ක පුද්ගලයින් 4120 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි තත්ත්වයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment