දේශීය

අගමැතිගෙන් හිටපු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට කැඳවීමක් කරයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ලබන සඳුදා අරලියගහ මන්දිරයට කැදවා ඇත.

රට තුල පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ජා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

Related posts

මේ වසරේ පොලිස් නිලධාරීන් 14 දෙනෙක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

වැල්ලවත්තේ රෙදිපිළි වෙළෙඳසැලක ගින්නක්

Mohamed Dilsad

යුදහමුදාපති ධුරයට විකුම ලියනගේ පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment