දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – කොරෝනා වෛරසය වැලදී සුවය ලැබූ තවත් තිදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.වසංගත රෝග විද්‍යා ඒකකය, සෞඛ්‍ය අමාත්‍යාංශය

ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය වැලදී සුවය ලැබූ සංඛ්‍යාව 139 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඞ් නෞකා සමාගම එකඟ වෙයි

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් වැඩි වෙයි

Mohamed Dilsad

පළාත් ප්‍රධාන ලේකම්වරු කොළඹට කැඳවයි.

Editor O

Leave a Comment