දේශීය

කෝවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 800 ඉක්මවා යයි

(UTV | කොළඹ ) – කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 878 ක් දක්වා ඉහල ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් ද ගිණුමට දායක වී සිටින බවයි.

ලංකා බැංකුවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකියි.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කෙරේ.

මේ පිළිබද වැඩි විස්තර 011 – 2354479 හෝ 011 – 2354354 යන දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකියි.

Related posts

සීනිමෝදර අයිස් ලොරියේ හිමිකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම⁣ට නියෝගයක්

Editor O

අදත් පස්වරුවේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment