කලාදේශීය

සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දැයෙන් සමුගනී

(UTV | කොළඹ) – මෙරට සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබුණු අතර එහිදී ඔහු අද අලුයම ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුල චිත්‍රපට 100 කට පමණ රංගනයෙන් දායක වී තිබේ.

Related posts

මැතිවරණ නීතී කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

Editor O

විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි

Mohamed Dilsad

තහනම් පිරමීඩ ගැන, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment