දේශීය

පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට සිය බලපත්‍ර පෙන්වන ආකාරය [VIDEO]

(UTV | කොවිඩ් 19) – මහජනතාවගේ පරීක්ෂා කිරීම් සිදුකරන අවස්ථාවලදී හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හා අනෙක් බලපත්‍ර පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරියා දෙස නොබලා ඉදිරිය බලාගෙන තම හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හෝ අනෙක් බලපත්‍ර ඉදිරිපත් කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ගෑස් නෞකාව තවත් ප්‍රමාද වේ

Mohamed Dilsad

මුලතිව් ගුවන් හමුදා කඳවුරට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

නව කැබිනට් අමාත්‍යවරුන් රැසක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment