දේශීය

මැනිං වෙළඳපොල අනිද්දා සිට යළි විවෘත කෙරේ

(UTV | කොළඹ) – කොළඹ – මැනිං වෙළඳපොල ලබන බදාදා (29) සිට තොග වෙළඳ කටයුතු සඳහා පමණක් යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

මැනිං පොදු වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සඳහන් කළේ ඉරිදා හැර සතියේ සෑම දිනකම අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා එය විවෘතව තැබෙන බවයි

සෑම ඉරිදා දිනකදීම වෙළඳපොල විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු යොදා තිබෙන අතර සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙස උප සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

සර්ව ජන බලය, දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකයින් පත් කරයි.

Editor O

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා වෛරසය වැළඳි තවත් කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment