දේශීය

නිරෝධායන කඳවුරුවල පිරිස 3000 ඉක්මවයි

(UTV | කොළඹ ) – යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන ආකාරයට ත්‍රිවිද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල තවදුරටත් පුද්ගලයන් 3053 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලියේ පසුවන බවයි.

මේ වන විට පුද්ගලයන් 4507 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමෙන් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුදාවේදී ඔහු සඳහන් කළේය.

Related posts

”ඊ-8” වීසා රැකියා ජාවාරම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්

Editor O

අස්වැසුම ට අදාළ ව අලුතින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරයි.

Editor O

රැකියා අහිමිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment