දේශීය

ඩකා නුවර ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව දකුණු ආසියානු රටවල සිටින සිසුන් අතුරින් 6 වන කණ්ඩායම අද (27) දිවයිනට පැමිණේ.

බංග්ලාදේශයේ ඩකා නගරයේ සිට සිසුන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

මේ වනවිට ලාහෝර්, කරච්චි, අම්රිට්සාර්, කත්මණ්ඩු, මුම්බායි සහ කොයිම්බතූර් නගරවල සිට 566 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන අවසන්ය.

මේ වනවිට ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර තිබේ.

Related posts

දුම්රිය අවලංගුවීම නිසා සිදුවන දෛනික පාඩුව විගණනය කරන්න – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

Editor O

ලුණුගම්වෙහෙර මාරාන්තික ‍රිය අනතුරක්

Mohamed Dilsad

මැතිවරණය පැවැත්වීමට කොමිසමට ඇති බලයට ආණ්ඩුව බාධා කරන්නේ නැහැ – විජේදාස රාජපක්ෂ

Mohamed Dilsad

Leave a Comment