දේශීය

අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවධානය

(UTV | කොළඹ ) – හෙට (27) දිනයේ ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල විවෘත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

තැපැල් කාර්යාල යළි විවෘත කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායට ද තොරතුරු ඉදිරිපත් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

‘සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත කරන්නේ නැහැ’

Mohamed Dilsad

බදුල්ල – මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment