දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළ තිබේ.

මේ අතර පුද්ගලයින් 335 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මේ වන විට මෙරටින් කොවිඩ් මරණ 7 ක් වාර්තා වී තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව මීළඟ පාර්ලිමේන්තු සැසියේදී

Mohamed Dilsad

මිල සුත්‍රයට අනුව තෙල් මිල වෙනස්වීම අද

Mohamed Dilsad

නව බද්දකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment