(UTV | කොළඹ) – මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 163 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ඉන්දියාවේ – මුම්බායි නුවර සිට අද (25) දිවයිනට පැමිණියේය.