දේශීය

පුත්තලමේ සමෘද්ධි නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

(UTV | පුත්තලම) – පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන සියළුම සමෘද්ධි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇත.

පුත්තලම දිස්ත්රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් තුෂාර ලෝව් මහතා සදහන් කළේ පසුගිය 22 වැනිදා සිට මේ වන විට ස්ථාන 04 කදී සමෘද්ධි නිලධාරීන්ට පහර දීම් සිදුවී තිබීම ඊට හේතුව බවයි.

Related posts

‘එක මිටට’ රැළි කඩා වැටිලා – මනූෂ

Editor O

ගාල්ල දිස්ත්‍රික්කයේ සිසුන් 141 කට කොරෝනා

Mohamed Dilsad

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට හෙට සිට එකම ආයතනයකින් බලපත්‍ර

Mohamed Dilsad

Leave a Comment