දේශීය

පුත්තලමේ සමෘද්ධි නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

(UTV | පුත්තලම) – පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන සියළුම සමෘද්ධි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇත.

පුත්තලම දිස්ත්රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් තුෂාර ලෝව් මහතා සදහන් කළේ පසුගිය 22 වැනිදා සිට මේ වන විට ස්ථාන 04 කදී සමෘද්ධි නිලධාරීන්ට පහර දීම් සිදුවී තිබීම ඊට හේතුව බවයි.

Related posts

රනිල් – සජිත් අතර ලොකු සාකච්ඡාවක් ළඟදීම…!

Editor O

මෙරට තුළ කොරෝනා පාලනයට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

අගමැති ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්විය යුතුයි

Mohamed Dilsad

Leave a Comment