දේශීය

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද සිට තාවකාලිකව වැසේ

(UTV| කොවිඩ් 19) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද (24) සිට තාවකාලිකව වසා දමා තිබේ.

ඒ ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි සෙබලෙකු සමඟ සබඳතා පවත්වා තිබීම හේතුවෙන්.

 

Related posts

කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Editor O

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment