දේශීය

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද සිට තාවකාලිකව වැසේ

(UTV| කොවිඩ් 19) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද (24) සිට තාවකාලිකව වසා දමා තිබේ.

ඒ ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි සෙබලෙකු සමඟ සබඳතා පවත්වා තිබීම හේතුවෙන්.

 

Related posts

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන අයට දැනුම්දීමක්

Editor O

තවත් ආසාදිතයන් සය දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත ශීඝ්‍රයෙන් ඉහළට

Editor O

Leave a Comment