දේශීය

අද රාත්‍රී 8 න් පසුව යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොවිඩ් 19) – අද (24) රාත්‍රී 8 සිට ලබන 27 වන සඳුදා පෙරවරු 5 දක්වා කාලය තුළ මුළු දිවයිනට යළිත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සති අන්තයේදී ක්ෂණික වැටලීම් දියත් කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ වනවිට ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 36,787 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

වාමාංශික බලකොටු ද,රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙනවා – රුවන් විජයවර්ධන

Editor O

පිළියන්දල පිරිවෙනක භික්‍ෂුන් වහන්සේලා ඇතුළු 89ක් නිරෝධායනයේ

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික කිෂෝර් මහබුබානි අතර හමුවක්

Editor O

Leave a Comment