දේශීය

අද රාත්‍රී 8 න් පසුව යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොවිඩ් 19) – අද (24) රාත්‍රී 8 සිට ලබන 27 වන සඳුදා පෙරවරු 5 දක්වා කාලය තුළ මුළු දිවයිනට යළිත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සති අන්තයේදී ක්ෂණික වැටලීම් දියත් කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ වනවිට ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 36,787 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

Mohamed Dilsad

සදුදා සිට දුරගමන් දුම්රිය සේවා ඇරඹේ

Mohamed Dilsad

මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරන මාලිමාව ගැන, රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගෙන් පැමිණිල්ලක්

Editor O

Leave a Comment