දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 373 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Related posts

ඉන්දීය විදේශ ඇමති අද ජනපති – අගමැති හමුවෙයි

Mohamed Dilsad

බස් රථ මගින් ගේ පහසුවට App එකක්

Mohamed Dilsad

අනවශ්‍ය තදබදයක් නොමැතිව විශ්‍රාම වැටුප් ගන්න

Mohamed Dilsad

Leave a Comment