දේශීය

අද රාත්‍රීයේ සිට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කෝවිඩ්-19) – සමස්ත දිවයිනටම අද රාත්‍රී 8 සිට යළිත් ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

එය ලබන සඳුදා අලුයම 5.00 දක්වා බලාත්මක වන අතර සති අන්තයේ එනම් අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදාත් සමස්ත දිවයිනටම නැවතත් ඇඳිරි නීතිය බලාත්මක වනු ඇත.

ඒ අනුව මේ දක්වා අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතියද ලබන සඳුදා පෙරවරු 5.00 ට ඉවත් කිරීමට නියමිතයි.

Related posts

ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක වන වේලාව ඉරිදට දන්වයි

Mohamed Dilsad

ලිට්‍රෝ ආනයනය කළ අලුත් ගෑස් තොගයෙත් ප්‍රමිති ප්‍රශ්නයක්

Mohamed Dilsad

හදවත නිසලය…! මතකය සසලය…! නන්දන ගුණතිලක ගැන විමල් වීරවංශ තැබූ සටහන….

Editor O

Leave a Comment