දේශීයව්‍යාපාරික

බෝග වර්ග 14 ක් සඳහා සහතික මිලක් නියම කරයි

(UTV | කොළඹ) – දේශීය කෘෂිකර්මය නඟා සිටුවමින් ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරි යලකන්නයේ ප්‍රධාන බෝග වර්ග 14ක් සඳහා සහතික මිලක් නියම කර තිබේ. 

මෙම මිල ගණන්වලට වෙළඳපොළේ බෝග මිලදී ගැනීම සිදු නොවුණහොත් රජය මැදිහත් වී අදාළ මිලට ගොවීන්ගෙන් එම බෝගයන් මිල දී ගැනීමට අද පැවති කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බෝග වර්ග 14 ක් සඳහා කිලෝග්‍රෑම් 1 ක සහතික මිල =

බඩඉරිඟු         රුපියල්        50.00
අර්තාපල්       රුපියල්       100.00
ලොකු ලූනු     රුපියල්       100.00
රතු ලූනු          රුපියල්       110.00
උඳු                රුපියල්        220.00
මුං ඇට          රුපියල්        200.00
රටකජු           රුපියල්        220.00
වියළි මිරිස්     රුපියල්        650.00
සෝයා බෝංචි රුපියල්       125.00
කුරක්කන්      රුපියල්         175.00
කවුපි              රුපියල්        220.00
තල                රුපියල්        200.00
කොල්ලු         රුපියල්        250.00
කහ                රුපියල්          80.00
ඉරිඟු              රුපියල්         125.00
සුදු ලූනු          රුපියල්         350.00

Related posts

සිසුවියගේ ඝාතනයට හේතුව සොයා පුළුල් පරීක්ෂණයක්

Mohamed Dilsad

පාසල් පැවැත්වෙන කාලය සංශෝධනය කෙරේ

Mohamed Dilsad

මහමැතිවරණයට ප්‍රචාරක සීමා පැනවේ

Mohamed Dilsad

Leave a Comment