දේශීය

මුළු දිවයිනටම ත්‍රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරයි

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව තුළ සාමය පවත්වාගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව මුළු දිවයිනටම ත්‍රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ

Mohamed Dilsad

කුකුළු මස් සහ බිත්තර මිලත් ඉහළට

Mohamed Dilsad

ඇමති, පඩි දෙකක් ගත් කතාව අනුරගේ තවත් බොරුවක්. ඒවා නතර කළේ රනිල්….! – තිස්ස අත්තනායක

Editor O

Leave a Comment