දේශීයප්‍රමුඛ පුවත 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (23) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබේ.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ව්‍යවස්ථා සභාව කතානායක නිල නිවසේදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහභාගී වීමට නියමිතව ඇත.

Related posts

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට

Mohamed Dilsad

වසා දැමුනු මහනුවර රෝහලේ 65 වාට්ටුව යළි ඇරේ

Mohamed Dilsad

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.

Editor O

Leave a Comment