දේශීය

රෝහල් ආශ්‍රිත සැලොන් සහ ආපනශාලා තවදුරටත් වැසෙයි

(UTV | කොවිඩ් 19) – වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ආරක්ෂිත පියවර ලෙස සැලොන් සහ රෝහල් ආශ්‍රිත කුඩා ආපනශාලා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති දෛනික මාධ්‍ය හමුවේදීයි.

Related posts

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධය

Mohamed Dilsad

උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පත ගන්න පුළුවන්

Editor O

මාලිමා ආණ්ඩුවට සියලු දේ කළ හැකියි – දේවානන්ද සුරවීර

Editor O

Leave a Comment