දේශීය

රෝහල් ආශ්‍රිත සැලොන් සහ ආපනශාලා තවදුරටත් වැසෙයි

(UTV | කොවිඩ් 19) – වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ආරක්ෂිත පියවර ලෙස සැලොන් සහ රෝහල් ආශ්‍රිත කුඩා ආපනශාලා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති දෛනික මාධ්‍ය හමුවේදීයි.

Related posts

ධම්මික අද අවසන් තීරණය ගනී

Mohamed Dilsad

මහියංගනයේ රිය අනතුරකින් අයෙක් මරුට

Mohamed Dilsad

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට තෑග්ගක්

Editor O

Leave a Comment