දේශීය

නිවසේ සිටම පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සමරන ලෙසට අගමැතිගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් සැමරීම සදහා හෙට (21) සිදුකෙරෙන වැඩසටහන් වලට නිවසේ සිට දායකත්වය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට වසරක් සපිරන හෙට දිනයේදී ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කිරිම සදහා සෑම නිවසකම පහණක් දල්වන ලෙස කොළඹ අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

 

Related posts

විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment