දේශීය

හැඳලත් සැක සහිත රෝගීන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක්

(UTV | කෝවිඩ්-19) – අද (20) සිට හැඳල නිරෝධායන මධ්‍යස්ථානය සඳහාද කොරෝනා සැක සහිත රෝගීන් නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එහි මේ දක්වා මහජන විරෝධතා හේතුවෙන් නිරෝධායන කටයුතු සිදු නොකෙරුණි.

Related posts

කාළගුණයෙන් ජනතාව වෙත තවත් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිට රටින් පිටවීම වළක්වමින් නියෝගයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට අදාළ රහසිගත තොරතුරු ආණ්ඩුව ට ලබාදුන්නා : හෙළි කිරීම නොකිරීම ආණ්ඩුවේ වැඩක්

Editor O

Leave a Comment