Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයට අදාළ රහසිගත තොරතුරු ආණ්ඩුව ට ලබාදුන්නා : හෙළි කිරීම නොකිරීම ආණ්ඩුවේ වැඩක්

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ලබාදුන් රහසිගත තොරතුර රටට හෙළි කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත තමන් මෙම තොරතුර ලබා දී ඇති බවත් ඒ මහතා පැවසීය.

ඇමරිකානු බුද්ධි අංශ විසින් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ අනුව අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය එහි එම ප්‍රහාරය එල්ල කරන ලද බව හෙළි වී ඇති බවද ඒ මහතා පැවසුවේය. රූපාවාහිනී නාලිකාව සාකච්ඡාවකට එකමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

Related posts

වැඩ තහනම් කළ විනිසුරුවන්ගේ වැටුප් කපයි

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් 1486 දක්වා ඉහළට

Mohamed Dilsad

Salary Commission to meet today

Mohamed Dilsad

Leave a Comment