දේශීය

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 100 කට වැඩි පිරිසක් PCR පරීක්ෂණයට

( UTV| කෝවිඩ්-19) –  ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරනායක මාවත 146 වත්තේ පදිංචිකරුවන් 110 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශය මේ වනවිට හුදකලා කර ඇති බව ද වෛද්‍යවරයා පැවසීය.

Related posts

ජංගම දුරකථන මිලදී ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Editor O

දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් නොකළහොත් තිස්ස විහාරය බිඳ දමනවා – ශ්‍රී ධරන්ගෙන් ප්‍රකාශයක්

Editor O

එස්. ජී සේනාරත්නට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment