දේශීය

කොළඹ වරායේ ඇති බහාලූම් මුදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බහාලූම් මුදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වනවිට කොළඹ වරායේ අංගන තුළ බහාලූම් 26,000 ක් පමණ ගොඩගැසී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේය.

ඒවා මුදා හැරීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ආනයනකරුවන්, රේගු නිලධාරීන් සහ බැංකු ශාඛා කළමනාකරුවන් කැඳවා සාකච්ඡා කල බවත් ඒ අනුව නිෂ්කාශනය කටයුතුවලදී මුදල් ගෙවීම සඳහා බැංකු විවෘතව තබන කාලය හෙට (20) සිට වැඩි කිරීමට තීරණය කර තිබෙන බවත් ඔහු පැවසුවේය.

 

Related posts

සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කලුපටි පැළඳ සේවයට වාර්තා කිරීමේ තීරණයක

Editor O

සෞඛ්‍ය සංවර්ධන කටයුතු වලට ඉන්දීය රජයෙන් සහය

Mohamed Dilsad

අද ශක්ති ඉන්දියාවට යයි

Mohamed Dilsad

Leave a Comment