දේශීයප්‍රමුඛ පුවත 1

කොාරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් 4 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ ඉන් 3 දෙනෙක් ඕළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි.

Related posts

පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

Mohamed Dilsad

වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

“අද ආණ්ඩුව කරන්නේ දේශපාලන සූදුවක්”

Mohamed Dilsad

Leave a Comment