දේශීය

ග්‍රාම නිලධාරීන් යළිත් රු 5000 දීමනාව බෙදීමේ කටයුතුවලට

(UTV |කොළඹ ) – ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

Related posts

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් මෙරටට

Mohamed Dilsad

Leave a Comment