දේශීය

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට

(UTV | කොළඹ) – රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරින් දෙකක් හා යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

නාවික හමුදා ප්‍රකාශක, කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ සේවා ලබා ගැනීම සඳහා මෙම සබ්මැරින් 2 සහ යුද නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි.

මෙම නෞකා නාවික හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට ද නියමිතව තිබේ.

Related posts

වෛද්‍ය උපකරණවලත් දැවැන්ත හිඟයක් ?

Mohamed Dilsad

ඉන්දියාවේ සිට පැමිණි ලාංකිකයන්ට සෞඛ්‍ය අංශය කල දැනුම් දීම

Mohamed Dilsad

නඩු භාණ්ඩ ලෙස අධිකරණයේ තිබූ ගංජා ජාවාරම් කළ අයෙක් කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment