දේශීයව්‍යාපාරික

මිල්කෝ ආයතනය මිල දී ගන්නා දියර කිරි ලීටරයලකට ගෙවන මුදල ඉහළ දමයි

(UTV | කොළඹ) – දියර කිරි ලීටරයක් සඳහා නොවැම්බර් පළමු වනදා සිට කිරි ගොවින්ට ගෙවන මුදල ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා වැඩිපුර රුපියල් 07ක් කිරි ගොවින්ට ලබා දීමට කටයුතු කරන බවයි එම ආයතනයේ සභාපතිවරයා පවසන්නේ.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 551 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

එක්නැලිගොඩ නඩුවට අදාළ පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ වේ

Mohamed Dilsad

කහ කුඩුවල පිළිකා කාරක ඇත්දැයි සෙවීමට පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment