දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝන කළ පිරිස 30,631 ක් දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝන කළ පුද්ගලයින් 30,631ක පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ රථවාහන සංඛ්‍යාව 7892 ක් වේ.

අද (17) උදෑසන 6 සිට දහවල් 12 දක්වා වූ පැය 6ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 343 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 122 ක්.

 

Related posts

දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

කලාපීය ආර්ථිකය ගැන ජනපති කළ ප්‍රකාශය

Mohamed Dilsad

නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප

Mohamed Dilsad

Leave a Comment