දේශීය

අප්‍රේල් 20 සිට පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කෙරේ

(UTV |කොළඹ ) – අත්‍යවශ්‍ය සේවා සදහා ගමනාගමනය සිදු කරන පිරිස් වෙනුවෙන් පමණක් අප්‍රේල් 20 වනදායින් පසු බස් රථ යොදවන්නැයි මගී ප්‍රවාහණ කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

අප්‍රේල් 20 වනදා සිට ඇතැම් කාර්යාලවල සේවක සංඛ්‍යාවෙන් පහෙන් එකක පිරිසක් කැදවා ඊට අදාල කටයුතු සිදුකිරීමටයි රජය අවසර දී ඇති බැවින් එම පිරිස් වෙනුවෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා පවසයි.

පෞද්ගලික අංශයේ අපනයන සේවා සදහාද මෙය බලාත්මක වනු ඇත.

Related posts

හෙට දුම්රිය සේවකයින් සේවාවලින් ඉවතට

Mohamed Dilsad

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවුණා – අගමැති

Editor O

සීනිවල පාලන මිල ඉවත් කරන්නැයි ආනයනකරුවන්ගෙන් ලිපියක්

Mohamed Dilsad

Leave a Comment