දේශීය

කොරෝනා ආසාදිතයන් ගණන 238 ක් දක්වා ඉහළට

(UTV | COVID 19) – කොරෝනා වෛරස් තවත් ආසාදිතයෙක් හමුවීමත් සමඟ මෙරටින් වාර්තාවූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (15) දිනය තුළ සමස්ත ආසාධිතයන් 5 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් 4 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති බවයි.

Related posts

පොලිසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

උප තැපැල් ස්ථානාධිපතිට පහරදීමේ සිද්ධිය ගැන දැඩි පරීක්ෂණ

Mohamed Dilsad

චීන – ශ්‍රී ලංකා එකඟතාවය ගැන IMF සතුටු වෙයි

Mohamed Dilsad

Leave a Comment