දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක රැසකට හෙට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

(UTV | COVID 19) – කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(16) දිනයේ ඇඳිරි තාවකාලිකව නීතිය ලිහිල් කිරීමට නියමිතය.

ඒ පැය 10 ක කාලයකටය.

එම දිස්ත්‍රික්කවල හෙට උදෑසන හයට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04 ට යළි පැනවේ.

අධි අවධානම් කලාපය ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක බව රජය පවසයි.

Related posts

ජනපතිගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

මුහුද රළු වෙයි – ධීවරයන්ට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

මුහුදට ඝන අපද්‍රව්‍ය එක් වීම ඉහළ යයි…

Mohamed Dilsad

Leave a Comment