දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV |පුත්තලම ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අද පුත්තලම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේය.

Related posts

ප්‍රභු ආරක්ෂක නිලධාරීන්ට මින් පසු තහනම් වැඩ ලේඛනය මෙන්න

Editor O

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අනුමැතිය

Mohamed Dilsad

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment