දේශීය

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ තවත් රෝගීන් හතර දෙනෙකු හමුවීමත් සමග මෙලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය බවයි.

Related posts

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය ගැන දැනුම්දීමක්

Editor O

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ නාම ලේඛන නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට බාර දීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

Editor O

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොපි මල් සැමරුමක්

Mohamed Dilsad

Leave a Comment