දේශීය

මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනයට අවසර

(UTV | කොළඹ) – මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය කළ හැකි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසයි.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය සහිතවයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීම් හමුවේ මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කිරීමට පසුගිය දා රජය පියවර ගනු ලැබුවේය.

Related posts

IMF කමිටු අනුමැතිය අද

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක් [RELEASE]

Mohamed Dilsad

ගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.

Editor O

Leave a Comment