විදෙස්

ඇමෙරිකාවේ කොරෝනා මරණ 20000 ඉක්මවයි

(UTV |ඇමෙරිකාව ) – කොරෝනා මරණ 20,000 පසු කල පලමු රට බවට ඇමරිකාව ඊයේ පත් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වූ රට බවට ඇමෙරිකාව පත්ව ඇති බවයි.

ඊයේ දිනය වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 18කට ආසන්න වූ අතර  මරණ ගණන 108,000 ආසන්නයේ පවතී.

Related posts

ඇමෙරිකාවේ එක් දිනක කොරෝනා මරණ 2000 පනී

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් විරාමයක්

Editor O

රුසියාවෙන් ඇමරිකාවට පැසසුම්

Mohamed Dilsad

Leave a Comment