දේශීය

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 609 දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමඟ මෙලෙස අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බවයි.

මෙම අරමුදල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙම දුරකථන 0112 35 44 79 අංකය ඔස්සේ ලබා ගත හැක.

Related posts

අගමැතිගෙන් හිටපු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට කැඳවීමක් කරයි

Mohamed Dilsad

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුතින් රේල් පාරවල් 03 ක්

Mohamed Dilsad

ජනපතිගෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment