දේශීයප්‍රමුඛ පුවත 1

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

( UTV |කොළඹ ) – නව කොරෝනා   වෛරසය ආසාදිතයින් 07 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි .

මෙහිදී ජා ඇල ප්‍රදේශයෙන් රෝගීන් 7දෙනෙකු සහ දෙහිවල ප්‍රදෙශයෙන් එක් අයෙකු තහවුරු කර ගෙන තිබේ.

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

අමරකීර්ති ඝාතන නඩුවේ විත්තිකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

වැඩිම අලි මරණ සිදුවූ වසරක්…!

Editor O

අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු බහාලුම් රැසක් පරීක්ෂා නොකර රේගුවෙන් පිට කරලා – රේගු නිලධාරී සංගමය

Editor O

Leave a Comment